හර්ෂණී වෙනුවෙන් ඥාතීන් සටන් කරයි

පෞද්ගලික රෝහලක නොසැලකිල්ල නිසා මියගිය බව කියන හර්ෂණී ධර්මවික්‍රමගේ පවුලේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතිඥවරුන් සමග වත්තල පොලීසියට පැමිණි ඇයගේ පවුලේ ඥාතීන් අදාළ පැමිණිල්ල සිදුකර තිබේ.

වත්තල පෞද්ගලික රෝහලක සිදුකළ සැත්කමකදී සිදුවූ නොසැලකිල්ල නිසා ඇය මියගිය බව ඔවුන් චෝදනා කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *