ලංකාවේ ‘පැරාලිම්පික් වීරයන්ට ‘ ගුවන්තොටුපොළේ දී තෑගි ලැබුණු කාර්

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පදක්කම් ජයග්‍රහණය කරමින් ලක් මවට කීර්තියක් දිනා දුන් මලල ක්‍රීඩකයන් වන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් නවීන මෝටර් රථ දෙකක් පරිත්‍යාග කිරීම අද (07) උදෑසන සිදු වූණා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හා ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද උදෑසන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම ජපානයෙන් පිටත්වන අවස්ථාවේ ගුවන්තොටුපොලට පැමිණ ක්‍රීඩකයින් සුබ පැතුම් එක් කරමින් මෙම පරිත්‍යාගය සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *