යළිත් ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.

එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය.

එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රචාරක කමිටුවක් ද ස්ථාපිත කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *