මේ සතියේ විදුලි කැපෙන හැටි මෙන්න

අද(06) සිට ලබන 12 වැනිදා දක්වා දෛනික විදුලි කප්පාදුවට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

ඒ අනුව, ජුනි 6 වැනි දා සිට 10 වැනි දා දක්වා දිනකට පැය 2 විනාඩි 15ක විදුලි කප්පාදුව සිදු කරනු ඇත.

ජුනි 11 වැනි දා සහ 12 වැනි දා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 1ක කාලයක් පමණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *