ක්‍රිකට් පිටිය මැද සිදුවූ අනතුර

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා අනතුරකට මුහුණ පා තිබේ.

ඒ කිලෝග්‍රෑම් 315ක බරින් යුත් ස්පයිඩර් කැමරාව ඔහුගේ ශරීරයේ ගැටීමෙනි.

අනතුර සිදුවූ අවස්ථාවේ දී අන්රික් නොකියා බිම ඇද වැටුණු නමුත්, ඔහුට බරපතළ තුවාල සිදුවී නොමැති බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *