ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දීය රජය විසින් අදාළ ඉල්ලීම ලිඛිතව දැනුම් දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *