නාල්ල සිද්ධියේ මවත් මරුට

සිය දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව නාල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ පදිංචිව සිටි නිලූකා සංජීවනී නැමැති තිස් එක් හැවිරිදි කාන්තාවකි

මෙම කාන්තාව විසින් වස පොවන ලද කේෂාන් නැමැති පස් හැවිරිදි දරුවා මීට පෙර මිය මියගිය අතර අට හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *