දේශපාලන පෙරළියක් ගැන අනුරගෙන් ඉඟියක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මුදලට මන්ත්‍රීකම් පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *