කුඩාඔය අහස වර්ණවත් කළ පැරෂුට්
යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලාව හැදෑර සෙබළුන්ගේ විසිර යාමේ උත්සවය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලදි පැවැත්වවුණා.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර නිලධාරීන් 6 දෙනෙක් සහ සහ සෙසු නිලයෝ 366 දෙනෙක් මෙදින විසිර ගියා.
මෙම විසිර යෑමේ පෙලපාලිය අතරතුර පැරශූට් සංදර්ශනයක් ද පැවැත් වූ අතර පැරෂූට් සෙබලු (free fall) 40 දෙනෙක් එය විචිත්‍රවත් කළා.